BB 0 Cart
  • Your cart is empty
In Stock

American පෙම්වතා

(0 review(s))
LKR 630.00 10% Off 700.00

"තිවංක... තිවංක.. ඔයා නිදි ද..?" ඔහු සිටි කාමරයේ විදුලි පහන් නිවා දමා තිබූ නිසා මම දොරට තඩි බාමින් රහසින් අඬගැසීමි.

"තිවංක... තිවංක.. ඔයා නිදි ද..?" ඔහු සිටි කාමරයේ විදුලි පහන් නිවා දමා තිබූ නිසා මම දොරට තඩි බාමින් රහසින් අඬගැසීමි.

ඔහුගේ කිසිදු ප්‍රතිචාරයක් නොමැති හෙයින් දොර විවෘත කොට කාමරය තුළට පිවිසියෙමි. තිවංක කාමරයේ නැත. ඔහුට අයත් කිසිදු බඩුවක් ද කාමරයේ නොවී ඇඳ මත වාඩි වී ඉකිගසමින් මහ හඬින් කැගැසුවෙමි. මගේ කැගැසීමට අම්මාත්, තාත්තාත් තිවංකගේ කාමරය වෙතට පැමිණියහ.

"බොරුකාරයා.... වංචාකාරයා.. බයගුල්ලා.. මහ ලොකු ආදරයක් මට දීලා මාව දාල ලිහින්

මම ඔයාට වෛර කරනවා තිවංක.. මම ලැජ්ජ වෙනවා ඔයාට ආදරේ කරපු එකට..."

මම තිවංකට බැන වදිමින් ඉකිගසමින් හැඬුවෙමි. ඩැඩී මම හුන් තැන ම වාඩි වී මගේ කඳුළු පිස

දැමීය.

තිවංක සේරම කිවුවා. එයාට එයාගේ සර්ට ද්‍රෝහි වෙන්න බෑලු... තිවංකට ඇමරිකාවේ පුතා ගොඩක් උදව් කරලා... ඒ හින්දා එයාට පිටුපාන්න බෑ කිවුවා. ඒ හින්දා දුව, ඔයාව දාලා එයා ගියේ. ආයේ ඔයාගේ ඇස් දෙකට දකින්න එන්නේ නැ කිවුවා. පුතාව බැඳලා සතුටෙන් ඉන්න කිවුවා..” යි ඩැඩී සම්පූර්ණ කතාව මට කීවේ ය.

"එතකොට ඔයාගෙ ආදරේ

බොරුවක් द තිවංක..? මාව දාලා යන්න ඕන නම් ඇයි මෙච්චර ආදරයක් මට දුන්නේ.? මම කොහොමද දෙයියනේ මේ දුක දරාගන්නේ.?” ඩැඩීව වැලඳගෙන හැඬුවෙමි.

Packaging & Delivery


Width

- cm

Length

- cm

Height

- cm

Weight

- kg

All orders are securely packaged to ensure the safety and integrity of the items during transit. We process and dispatch all shipments within three (3) business days of purchase. Please be advised that both delivery times and shipping fees may vary depending on the customer’s location, with shorter delivery windows and potentially lower costs for addresses closer to major urban centers. A tracking number will be provided once the order has been shipped to allow for real-time monitoring and delivery updates.

Customer Reviews

No reviews yet

0.0 out of 5
5 star
0%
4 star
0%
3 star
0%
2 star
0%
1 star
0%

Add a review

Related products