හෙයිඩිගේ දරුවෝ - HEIDI'S CHILDREN
චින්තා සුභාෂිණී රණසිංහ - Chintha Subhashini Ranasinghe
LKR 610 LKR 680
Only 1 left
“පරසතු මල් පිපෙන්න ඕනි මඩ ගොහොරක නෙවෙයි…
Read more“පරසතු මල් පිපෙන්න ඕනි මඩ ගොහොරක නෙවෙයි…
මඩ වතුරකට බැහැ පරසතු මල් අග රැඳෙන පිනි බිඳුවක් වෙන්න…
කොයි තරම් ආස වුණත්…!”
ඉතින් එහෙමනම්,
මඩ දිය පොදකට බැරිද පරසතූ මලක්
සිප ගන්නා පිනි බිදුවක් වෙන්න?
එහෙත්,
මඩ දිය පොදට ආස වුණත් ළං වෙන්න බැරි
ඒ පරසතු මල කවුරුන්ද?
No reviews yet.