පාට කඩදාසි වල වාක්‍ය කිහිපයක් ලියූ අම්මා ඒවා වඩා ලොකු කොළයක ඇලවූවාය. ඇය බිත්ති පුරා ඒවා එල්ලුවාය.
ඔයා ළඟට කාර් එකක් එද්දි - අයින් වෙන්න නැත්නම් ඈතට දුවන්න.
මිනිස්සු ඔයාට හුගක් ළං වෙද්දි - එයාලගේ හැප්පෙන්න නැති වෙන්න එයාලට ඉඩ දෙන්න.
අනිත් අය හිනා වෙද්දි - අනෙක් අතට එයාලා එක්ක හිනා වෙන්න. පහලින් මෙසේ ලියා තිබිණි.
මුණේ ඉරියව් වලට, අනිත් පුද්ගලයා පෙන්වන ඉරියව්වම පෙන්වන්න උත්සාහ කරන්න.
අවුරුදු හතක් වූ මට අල්ලා ගැනීමට බැරි තරම් මෙය මදක් බරපතල වැඩි විය.
Mom wrote a few sentences on colored paper and pasted them onto a larger sheet of paper. She hung them all over the walls.
When a car comes towards you - move away or run away.
When people get too close to you - let them go so you don't bump into them.
When others laugh - laugh with them in return. Below it was written:
Try to make the same facial expressions as the other person.
This was a bit too serious for me, who was seven years old, to grasp.
Packaging & Delivery
| Width | - cm |
|---|---|
| Length | - cm |
| Height | - cm |
| Weight | - kg |
All orders are securely packaged to ensure the safety and integrity of the items during transit. We process and dispatch all shipments within three (3) business days of purchase. Please be advised that both delivery times and shipping fees may vary depending on the customer’s location, with shorter delivery windows and potentially lower costs for addresses closer to major urban centers. A tracking number will be provided once the order has been shipped to allow for real-time monitoring and delivery updates.
BookBazaar
මහේෂි වීරකෝන් - Maheshi Weerakoon
No reviews yet