ඒ 2038 වසරයි. අනාගත මානව ජනාවාසයකට අඟහරු මත වාසයකිරීමේ හැකියාව පරීක්ෂා කිරීමට ගිය ගගනගාමීන් අඟහරු මත දී අභිරහස් ලෙස අතුරුදහන්වේ. ඊට වසර 3 කට පසු යළිත් අඟහරු මත ගොඩබසින මර්ලින් මෙහෙයුමේ ගගනගාමීන් මුහුණදෙන්නේ ද අස්වාභාවික ප්‍රශ්න ගොන්නකට ය.
බ්‍රිගේඩියර්වරයාගේ ගුප්ත යටි අරමුණුත්, හදිසි අනතුරුනිසා ගගනගාමීන් මියයාමත් කණ්ඩායම තුළ නිර්මාණය කරන්නේ ව්‍යාකූල තත්වයකි. ඒඅතරතුරයේ දී කණ්ඩායමේ එක් පිරිසකට හමුවන අද්භූත කණු සංකීර්ණය සහ කණ්ඩායමේ තවත්පිරිසකට හමුවන ‘කෝඩෝන්’ භූගත නගරය ඔවුන්ගේ මෙහෙයුම කණපිට හැරවීමට සමත් වෙයි. තමන්මුහුණ දෙන අස්වාභාවික තත්ත්ව, අඟහරු විසින් ස්වභාවිකවම ආගන්තුකයන් කෙරේ ඇතිකරන ප්‍රතිරෝධය,පරිපාලනය විසින් නිරන්තරයෙන් වෙනස් කරන මෙහෙයුම් නියෝග වැනි බාධක හමුවේ ගගනගාමීන්සාර්ථකව ගිනිකන්ද වෙත ගමන් කරන අයුරු විස්මයජනක ය.
පෘථිවි තාක්ෂණයට එහා ගිය ශිෂ්ඨාචාරයක් පිළිබඳ කියැවෙනමෙම කෝඩෝන් කෘතිය තුළින් පාඨකයා පෘථිවියෙන් එපිට ජීවයක් පිළිබඳ නව මානයකට රැගෙනයයි.
විද්‍යා ප්‍රබන්ධ රචනය දිරිගැන්වීම සඳහා S & T Group ආයතනය මගින් වාර්ෂිකව සංවිධානය කරන ආතර් සී.ක්ලාක් අනුස්මරණ විද්‍යා ප්‍රබන්ධ අත්පිටපත් තරඟයේ 2022 වසරේ ජයග්රාහීඅත්පිටපතයි.
It is the year 2038. Astronauts who went to test the possibility of a future human settlement on Mars mysteriously disappear on Mars. 3 years later, the astronauts of the Merlin mission, who land on Mars again, face a series of unnatural problems.
The brigadier's ulterior motives and the deaths of the astronauts due to accidents create a chaotic situation within the team. Meanwhile, the mysterious pillar complex encountered by one group of the team and the underground city of 'Codon' encountered by another group of the team are able to turn their mission upside down. It is amazing how the astronauts successfully navigate the volcano in the face of obstacles such as the unnatural conditions they face, the resistance that Mars naturally creates to strangers, and the constantly changing operational orders of the administration.
This book, about a civilization that goes beyond Earth's technology, takes the reader to a new dimension of life beyond Earth.
This is the winning manuscript of the 2022 Arthur C. Clarke Memorial Science Fiction Manuscript Competition, organized annually by the S & T Group to encourage science fiction writing.
Packaging & Delivery
| Width | - cm |
|---|---|
| Length | - cm |
| Height | - cm |
| Weight | 0.2 kg |
All orders are securely packaged to ensure the safety and integrity of the items during transit. We process and dispatch all shipments within three (3) business days of purchase. Please be advised that both delivery times and shipping fees may vary depending on the customer’s location, with shorter delivery windows and potentially lower costs for addresses closer to major urban centers. A tracking number will be provided once the order has been shipped to allow for real-time monitoring and delivery updates.
No reviews yet