Skip to content
Book Bazaar
0
Cart 0

Your cart is empty.

Track your orders and save books for later.

සරකානි - SARAKANI
නුවන් ගම්මන්පිල - Nuwan Gammampila

සරකානි - SARAKANI

LKR 990.00 LKR 1,100.00 You save LKR 110.00

Only 2 left

  • Sent within 3 business days, anywhere in Sri Lanka
  • Cash on delivery, card or bank transfer

භවත්නි, ඒකාන්තයෙන් අසිරියක් නොවැ! භවත්නි, ඒකාන්තයෙන් අද්භූත නොවැ! මෙහි දැන් සෝතාපන්න නොවන්නේ කවරෙක් ද? සරකානි ශාක්‍ය තෙමේ යම් තැනෙක්හි කලුරිය කළේ ද, භාග්‍යවතූන් වහන්සේ විසින් ඔහු සිව් අපායෙන් මිදුණු, නියත වශයෙන් නිවන පිහිට කොට ඇති, සෝතාපන්න වූවෙති යි වදාරණ ලද්දේ ය. සරකානි ශාක්‍ය තෙමේ ශික්ෂාවෙහි දුබල බවට පැමිණ සිටියේ ය. මත්පැන් බිව්වේ ය.\

Read more

Description

Details

Author
නුවන් ගම්මන්පිල - Nuwan Gammampila
ISBN
978-955-51070
Category
නවකතා -Novels

Reviews

0.0 out of 5 · 0 reviews
5 star
0%
4 star
0%
3 star
0%
2 star
0%
1 star
0%

No reviews yet.

Write a review

Bought this from us? Sign in to share what you thought.

Sign in to review