සුදු ඇඳපු කළු අපි - Sudu Adapu Kalu Api
Only 2 left
- Sent within 3 business days, anywhere in Sri Lanka
- Cash on delivery, card or bank transfer
ඇය.... මිතුරියකි. සොහොයුරියකි මවකි. බිරිඳකි. බොහෝ සෙනෙහෙවන්ත ආදරණීය ගුරුවරියකි... නදීශානි සිල්වා ෂෂ්ඨ කථිකාචාර්ය, කෘෂි ආර්ථික හා ව්‍යාපාර අධ්‍යනාංශය, කෘෂිකර්ම පීඨය.
Read moreDescription
ඇය.... මිතුරියකි. සොහොයුරියකි මවකි. බිරිඳකි. බොහෝ සෙනෙහෙවන්ත ආදරණීය ගුරුවරියකි... නදීශානි සිල්වා ෂෂ්ඨ කථිකාචාර්ය, කෘෂි ආර්ථික හා ව්‍යාපාර අධ්‍යනාංශය, කෘෂිකර්ම පීඨය.
රුහුණු විශ්ව විද්‍යාලය ඇඹිලිපිටිය හල්මිල්ලකැටිය විදුහල, ඇඹිලිපිටිය මැදි මහ විදුහලටත් මාතර සුජාතාවටත් දිවගිය ඇගේ අක් මුල් රුහුණු සරසවිය පුරා දිවෙන අපූරුව දකිමින් ලේඛිකාවක් ලෙස හුරුබුහුටි වනයුරුද විදිමින් අවසන ඇගේ මුල්ම කවි පොතේ පසු වදන සරසවමින්, මොහොතක ඉසිඹුවක් ගෙන අතීතය දෙස හැරෙමි. සුජාතාවේ කෙළි කවටකම් මැද සිනාසුනු මිතුරිය අද ලොවක් දිනම්න් සිටින්නීය. සියල්ලටම වඩා වැඩියෙන් මම ඇගේ කවිත්වයට පෙම් බඳිමි. ඒ කවි දිගේ නොස්ටැල්ජියානු අතීත කාමය මසිත් වෙලා ගනී. සෞන්දර්යයෙන් තොර මෘදු වූ කිසිවෙක් මිහි මත නැත. සුභ පැතුම් සුන්දර මිතුරු කිව්වරියේ. ජීවිතේ අතුපතර විහිදෙන අතර ඔබට තව කව්ම හමුවේවා !!!
මාධ්‍යවේදිනී තරංගා නානායක්කාර
Details
- Author
- නදීෂානි සිල්වා - Nadeeshani Silva
- Publisher
- KEHELI PUBLISHER
- ISBN
- 978-955-33838
- Category
- නවකතා -Novels, Psychology, philosophical fiction
Reviews
No reviews yet.