චරපුරුෂ ජෝන් ඩොයිලිගේ දිනපොත - Charapurusha John Doilige Dina Potha
Only 2 left
- Sent within 3 business days, anywhere in Sri Lanka
- Cash on delivery, card or bank transfer
එංගලන්තයේ සිට තුරුණු වියේදීම මෙරටට පැමිණ සිංහල බස මනාව ඉගෙන හෙළ සංස්කෘතිය මැනවින් අධ්‍යයනය කළ ඩොයිලි, එම දැනුම භාවිතයට ගනිමින් උඩරට රදලයන්,සංඝයා වහන්සේලා ඇසුරු කරමින් උඩ පහත දෙරටේ ම වැසියන්ගෙන් සමන්විත වූ චරපුරුෂ ජාලයක් මනාව මෙහෙයවීය. ලංකාවේ අන්තිම රජුට එරෙහි ජනමතයට ද, ඉංග්‍රීසි ආක්‍රමණය හුදෙක් නායක්කර් රජුගේ අත්තනෝමතික හා කෲර පාලනයෙන් උඩරට හා එහි ජනතාව ගලවා ගැනීමේ පිරිසුදු චේතනාවෙන්මය යන ජනමතයට ද ඩොයිලි මනාව නායකත්වය සැපයුවේය. 1815 දී ඔහු එකම බ්‍රිතාන්‍ය සෙබළකුගේ හෝ ජීවිතයකට හානි වීමට ඉඩ නොතබා ඉපැරැණි කන්ද උඩරට රාජධානිය බ්‍රිතාන්‍ය කිරුළට නතු කර දුන්නේය.
Read moreDescription

Details
- Author
- කුමාර සිරිවර්ධන - Kumara Siriwardana
- Publisher
- KEHELI PUBLISHER
- ISBN
- 978-955-6115
- Category
- ඓතිහාසික ප්‍රබන්ධ - Historical Fiction, ඉතිහාසය - History
Reviews
No reviews yet.